Last Updates

Political

Videos

Image Gallery

Actress

Sports

Computer Tricks

ජීවත්වෙන්න ලිංගිකත්වය අත්‍යවශ්‍යයි - බිපාෂා

Posted by Unknown on Saturday, September 27, 2014 |

බිපාෂා බාසු කීවගමන් ලෝකය ඇයව හඳුන්වන්නේ අංක එකේ සරාගී නිළියක් හැටියටයි. බොලිවුඩයේ අනෙක් නිළියන්ට ඇයගේ මේ සරාගී රංගනය ලගට එන්නවත් බැරිවෙලා තියෙන්නේ ඇගේ තියෙන සුවිශේෂී දක්ෂතාවය නිසාමයි. කොහොම නමුත් ෆිල්ම් ෆෙයාර් සඟරාව මේ ළගදී දවසක ඇයත් එක්ක සංවාදයක නිරත වුනා.

එකම පාස‍ලේ සිසුවාට අනියම් පෙම පුද කල ෆේස් බුක් ගුරුවරිය.

Posted by Unknown on |

ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් එකිනෙකා හමුවූ අවස්ථාවේදී ඔවුන් එකම පාස‍ලේ ගුරුවරිය සහ ශිෂ්‍යයා බවට හෙළිවීමේ පුවතක් ප්‍රධාන පෙළේ පාසලකින් අප වෙත වාර්තා වෙනවා. මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මොවුන් දෙදෙනාම කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක හා ශිෂ්‍යයකු බවට මේ වන විට හෙළි වී ඇති බවයි. 

චන්ද්‍රානි බණ්ඩාර පාර්ලිමේන්තු මූලාසනයේ සිටිද්දී මර්වින් සිල්වා ගී ගයයි (VIDEO)

Posted by Unknown on |

සේවක අර්ථ සාධක අරමුදල ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් විය.

ක්‍රිකට් ප්‍රධාන පුහුණකරු ධුරයට පත් වීමෙන් පසු මාවන් සහභාගී වූ ප්‍රථම මාධ්‍ය හමුව (VIDEO)

Posted by Unknown on Friday, September 26, 2014 |

තරග ජය පරාජයෙන් පමණක්  පුහුණුකරුවකුගේ සාර්ථකත්වය මැනීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු පවසයි.

iPhone 6 වෙනුවෙන් පෙම්වතිය විකිණු පෙම්වතෙක්

Posted by Unknown on |

පසුගියදා ලෝකයේ අවධානයට ලක්වූ ඇපල් අයි ෆෝන් දුරකතනයේ නවතම සංස්කරණය වන iPhone 6 දුරකතනයක් මිලදී ගැනීම සඳහා පෙම්වතිය විකුණු පෙම්වතෙක් සම්බන්ධව Shanghai වලින් වාර්තා වේ. නවතම අයි ෆෝන් දුරකතනය නිකුත් වීමත් සමගම ඇපල් රසිකයන්ගේ අයි ෆෝන් උන්මාදය දෙගුණ තෙගුණ වූ අතර මෙවර එය බොහෝ අඩු ආදායම් ලාභීන්ට මිලදී ගැනීමට නොහැකි වූයේ අයි ෆෝන් දුරකතනයේ අධික මිල හේතුවෙනි.

සුපිරි නිළියක් ගුටි කෑවේ මෙහෙමයි

Posted by Unknown on |

ඇමරිකානු නිළි කිම් කාර්ඩේෂියන් ප්‍රංශයේදී ප්‍රහාරයකට ලක්වෙයි. ඊයේ පැරිස් නුවර පැවති හි උත්සවයකට පැමිණෙමින් සිටින අතරතුර ඇය වටකර ගෙන ඡායාරූප ගනිමින් සිටි පුද්ගලයින් අතර සිටි අයෙක් එක්වරම ඇය වෙත කඩා පැන පහර දී තිබේ මෙහිදී ඇයගේ ආරක්ෂකයින් මැදිහත් වී වහාම මෙම පුද්ගලයා ඉවත් කර තිබේ. මෙම ප්‍රහාරයෙන් කිම් කාර්ඩීශියන් ට කිසිදු හානියක් සිදු වී නොමැති බව වාර්තා වෙයි අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි

විමල්ගේ හයබ්‍රිඩ් දේශපාලනයේ නිරුවත මෙන්න

Posted by Unknown on Wednesday, September 24, 2014 |

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සිය අවසාන රැුළිය ලෙස යොදාගෙන තිබුණේ වැල්ලවායේ සන්ධාන රැුස්වීමය. මෙවර විමල් වීරවංශ බදුල්ලෙන් ජාතික නිදහස් පෙරමුණෙන් තරඟ වැදුන අතර මොනරාගලින් සන්ධානය සමග තරඟ වැදුනි. 

ඒ නිසා විමල්ට බදුල්ලේදී ආණ්ඩුවට විරුද්ධ මතවාදයක් ගෙනයාමටත් මොණරාගලදී ආණ්ඩුව සමග එක වේදිකාවේ සිට කතා කිරීමටත් සිදුව තිබුණි. ජනාධිපතිවරයාද මහියංගණයට ගොස් වැල්ලවායට යාමට නියමිත් වූ හෙයින් විමල් වීරවංශ ජනපතිවරයා සමග ගුවනින් මහියංගණයට ගොස් තිබේ.

කෙසේ වෙතත් මහියංගණයේ පිහිටි ජනාධිපති මන්දිරයට පැමිණි ජනාධිපතිවරයා හා විමල් සමග දිවා ආහාරයද ගෙන ආගිය තොරතුරු පිළිබද කතාබහක නිරතව සිටිද්දී ජනාධිපතිවරයා විමල් වෙත පවසා ඇත්තේ "එහෙනම් විමල් මහියංගණයේ මීටිං එකට ගිහිං කතා කරන්න. මම පොඞ්ඩක් උඩට වෙලා ඉන්නම්" යැයි කියාය. 


ජනාධිපතිවරයාගේ මෙම කතාවෙන් විමල්ට දෙලෝ රත්විය.

"ඇයි ජනාධිපතිතුමනි, මට මහියංගණයේ ස්ටේජ් එකට නගින්න බෑ. ඒ පැත්තේ මම ඉල්ලන්නේ තනියමනෙ.. මම නගින්නෙ වැල්ලවාය එකට විතරයි" යනුවෙන් විමල් පවසා තිබේ. මේ නිසාවෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාට ජනපති ජනතාව හමුවී කතාව සිදුකරන තෙක් ජනාධිපති මන්දිරයේ කාමරයක සිටවී සිටීමට සිදුවී තිබේ.

ජනාධිපතිවරයා මහියංගණ රැුස්වීම නිමාකොට විමල්වත් රැුගෙන කෙළින්ම වැල්ලවාය බලා පිටත්ව ගොස් ඇති අතර වැල්ලවාය රැස්වීමේදී විමල් ආණ්ඩුව වෙනුවෙන් වේදිකාවට නැග කතාවක්ද පවත්වා තිබේ.
 

දීපිකාගේ ලැම තවමත් උණුසුම්

Posted by Unknown on |

ඉන්දියාවේ ප්‍රමුඛ ජාතික පුවත්පතක් හා එරට ජනප්‍රිය බොලිවුඩ් නිළියක අතර පසුගිය දිනවල ඇති වූ උණුසුම් තත්ත්වය තවමත් නිමාවට පත්ව නොමැති බව වාර්තා වෙයි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත විසින් දීපිකා පදුකෝනේගේ ලැම විදහා දක්වමින් සිය ට්විටර් අඩවියේ පළ කළ ඡායාරූපයක් හා එහි සඳහන් වූ අදහස මෙම ගැටුමට හේතු විය.

මින් කෝපයට පත් දීපිකා මෙන්ම තවත් බොලිවුඩ් තාරකාවන් මීට දැඩි විරෝධතාවක් දැක්වූ අතර, එය කාන්තාවන්ට කරන නිග්‍රහයක් බව පැවසීය.

නමුත්, මේ කාරණය එතරම් බරපතල ලෙස නොගත් ටයිම්ස් පුවත්පත, දීපිකාගේ සුන්දරත්වය පිළිබඳ සැමට කියා පෑමට එවැන්නක් කළ බවත් පැවසීය.  

මින් සෑහීමකට පත් නොවූ පදුකෝනේ සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ, තම ශරීරය ගැන වර්ණනා කිරීම ගැටලුවක් නොවුණත්, තිරයෙන් පිටතදී ගැහැණියකට ගෞරව කිරීමට ඕනෑම අයෙකුගේ කටයුතු කළ යුතු බවයි.


හා හා බලාගෙනයි

Posted by Unknown on |

Girl swallowed by pavement in China

බාහිර පෙනුමෙන් කිසි කෙනෙකු මනින්නට එපා!

Posted by Unknown on |

ANTI-RACIST SHORT FILM "JAFAR"

Last Updates

Most Popular