චන්ද්‍රානි බණ්ඩාර පාර්ලිමේන්තු මූලාසනයේ සිටිද්දී මර්වින් සිල්වා ගී ගයයි (VIDEO)
Posted by Unknown on Saturday, September 27, 2014 |
සේවක අර්ථ සාධක අරමුදල ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් විය.
ඒ, අවස්ථාවේ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මූලාසනයේ සිටි අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතා ගීතයක කොටසක් ගායනා කරමින් විවාදයට එක් විය.
විජිත හේරත්, රවී කරුණානායක, සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරු සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද විවාදයට එක්වූහ.