සෝනම් නැතුව කොහොමද?
Posted by Unknown on Tuesday, September 23, 2014 |
සාවරියා චිත්රපටයෙන් නිළියක් වුණු සෝනම් කපූර් මේ වෙනකොට බොලිවුඩයට නැතුවම බැරි නිළියක් වෙලා. හැබැයි කොයිතරම් ආරාධනා ආවත් කලින් කරපු එකට වගේ චරිත නම් ඇය භාර ගන්නෙ නෑලූ.
සෝනම් කියන විදිහට නළු නිළියන්ගෙ දක්ෂතාවය වැඩි වෙන්නෙ ඔවුන් විවිධ චරිත රඟපානකොට. ඒ වගේම සෝනම් කියන විදිහට ඇගේ වාසනාවකට හරි නැත්නම් තාත්තා සුපිරි බොලිවුඞ් නළු අනිල් කපූර් වුණ නිසා හරි ඇගේ වැඩ ගැන ක්ෂේත්රයේ ඉන්න ප්රවීනයො ගොඩ දෙනෙක් අවධානයෙන්ලූ ඉන්නේ.